Header Ads

උණුසුම් පුවත්

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුගේ නම හෙළි කෙරේ


පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ලෙස දැනට රිමාන්ඩ් භාරයේ සිටින “නවුෆර් මව්ලවි නමැත්තා” හඳුනාගෙන තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියාසිටියේ සහරාන් හෂීම් මෙහෙයවා ඇත්තේද ඔහු විසින් බවයි.