Header Ads

උණුසුම් පුවත්

ඊයේ කොවිඩ් -19 ආසාදිතයින් 2,572ක්


ඊයේ දිනය තුල කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 2,572ක්  හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් ගණන 174,849කි.