Header Ads

උණුසුම් පුවත්

නිරෝධායන නීති කඩකළ පුද්ගලයන් 829ක් අත්අඩංගුවට


ගතවූ පැය 24 තුළදී නිරෝධායන නීති කඩකළ පුද්ගලයන් 829ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. නිරෝධායන නීති කඩකළ පුද්ගලයන් අතරින්  දිනකදී අත්අඩංගුවට ගත් වැඩිම සංඛ්‍යාව එය බවටයි වාර්තාවන්නේ. මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර ඒ අනුව මාතලේ ප්‍රදේශයෙන් 180ක්, නිකවැරටිය ප්‍රදේශයෙන් 79ක්, කොළඹින් 72ක්, සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.