Header Ads

උණුසුම් පුවත්

ගිනි අවි 2 ක් සහ බඳින කඳන් 1 ක් සමඟ සැකකරුවන් 03 ක් අත්අඩංගුවට

 


මෙරට නිෂ්පාදිත ගිනි අවි 2 ක් සහ බඳින කඳන් 1 ක් සමඟ සැකකරුවන් 03 ක් අත්අඩංගුවට


මේ මස 28 වන දින සවස 7.45 ට පමණ වලච්චේන  පොලිස් වසමේ පෙරියවට්ටවාන් හා කුඩුම්බිමලය යන ප්‍රදේශවලදී මේක නිෂ්පාදිත ගිණි අවි 02 ක්  හා බඳින කඳන් 01 ක් සමග සැකකරුවන් 03 ක් අත්අඩංගුවට ගෙන ඇත.


අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 19, 56, 21 යන වයස් වල පසුවන කිරාන් හා සිරන්ඩිබ් ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.


සැකකරුවන් මේ මස 29 අද දින වාලච්චේන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.