Header Ads

උණුසුම් පුවත්

රසවි ඉල්ලුම් පත්‍ර නිවෙස් වෙත ප්‍රවාහනයට පොත් සාප්පුවලට අවසර


රට තුල සංචරණ සීමා ක්‍රියාත්මකවුවද  විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වන අත්පොත සිසුන්ගේ නිවෙස් වෙත ප්‍රවාහනය කිරීමට පොත් අලෙවි සැල්වලට අවස්ථාව පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. එසේම අදාළ ක්‍රමවේදයද භාවිත කිරීමට නොහැකි නම් අන්තර්ජාලය හරහා ඔන්ලයින් ක්‍රමවේදය යටතේ අදාළ ඉල්ලුම් පත්‍ර යොමු කිරීමටද හැකියාව පවතින බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළා.