Header Ads

උණුසුම් පුවත්

නිරෝධායන නීතිය උල්ලංඝනය කළ 755 දෙනෙකු අත්අඩංගුවට


ගතවූ පැය 24ක කාලය තුල නිරෝධායන නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් පුද්ගලයින් 755 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළා. මේ අතර නිරෝධායන නීතිය නීතිය ආරම්භ කළ පසුගිය ඔක්තෝම්බර් මස 30 වන දින සිට මේ දක්වා කාලය තුල 18,055 දෙනෙකු එම නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළා.