Header Ads

උණුසුම් පුවත්

මෙරට කොවිඩ් ආසාදිත මරණ 1,441 දක්වා ඉහළට


මෙරට කොවිඩ් -19 ආසාදිත මරණ සංඛ්‍යාව 1,441 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ තවත් කොවිඩ් මරණ 36ක් තහවුරු කිරීමත් සමඟයි.