Header Ads

උණුසුම් පුවත්

ඊයේ කොවිඩ් වෛරසය ආසාදනය වූ රෝගීන්2,849ක්


ඊයේ දිනයේදී කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ  රෝගීන්2,849ක්  හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 183,442ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 1,434ක් සුවය ලැබීමත් සමඟ සුවය ලැබු සමස්තය ද 149,825ක් විය.