Header Ads

උණුසුම් පුවත්

අද ආසාදිතයින් 1,635දෙනෙක් සුවය ලබයි


අද (22) දිනය තුළ කොවිඩ් ආසාදිතව රෝහල්ගතව සිටි ආසාදිතයින් 1,635දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 126,995ක් දක්වා ඉහළ ගියා.