Header Ads

උණුසුම් පුවත්

ඉදිරි සති කිහිපය ඉතා තීරණාත්මකයි


ඉදිරි සති කිහිපය ඉතා තීරණාත්මක වන බවත් එම කාලය තුළ දී අපගේ ඉරණම තීරණය වන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඒ හෙයින් සෞඛ්‍ය අංශ, රජය සහ ආරක්ෂක අංශ ලබා දී ඇති උපදෙස් අනුගමනය කරමින් කටයුතු කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාවගෙන් ඉල්ලා සිටී.

එසේ නොවුණහොත් ඉතා භයානක තත්ත්වයක් ඇති වියහැකි බව එම සංගමය සඳහන් කළේය.

අද (22) කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා මේ බව සඳහන් කළේය.