Header Ads

උණුසුම් පුවත්

පවතින කොරෝනා අවධානම සමග ග්‍රාම නිළධාරීවරුන් ගැටලු රැසක


පවතින කොරෝනා අවධානම සමග රාජකාරී කටයුතු කිරීමේදී තමන් දැඩි අවධානම් තත්වයකට මුහුණපා ඇති බව සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිළධාරී සංගමය සදහන් කරනවා. 

ඔවුන් පෙන්වා දෙන්නේ ප්‍රමානවත් තරම්  සෞඛ්‍යාරක්ෂිත උපකරණ නොමැති කම, ග්‍රාමනිළ ධාරීන්ට කොවිඩ් එන්නත ලබා නොදීම ඇතුලු කරැණු රැසක් හේතුවෙන් මේ වනවිට දැඩි අවධානම් තත්වයක පසුවන බවයි. 

ඒ හේතුවෙන් ස්වදේශකටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වරයා වෙත තිපියක් යොමුකරමින් සදහන් කර ඇත්තේ කඩිනමින් මේ පිළිබද අවධානය යොමුකරන ලෙසයි.