Header Ads

උණුසුම් පුවත්

සයිනොෆාම් එන්නත මෙරට හදිසි භාවිතය සඳහා අනුමැතිය


ශ්‍රී ලංකාවේ හදිසි භාවිතය සඳහා චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් කොවිඩ් එන්නත සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විද්වත් කමිටු අනුමැතිය හිමිවී තිබෙනවා