Header Ads

උණුසුම් පුවත්

ඊයේ දිනයේත් වැඩිම ආසාදිතයින් සහ මරණ ඉන්දියාවෙන්


ගතවූ පැය 24රේත් වැඩිම ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාව ඉන්දියාවෙන් වාර්තාවී  තිබෙනවා. එය පිළිවෙළින් දැක්වුණේ 276,261ක් සහ 3880ක් ලෙසයි.