Header Ads

උණුසුම් පුවත්

තුල්හිරය ඇගලුම් කම්හලේ 400කට එකවර කෝවිඩ් වැළඳීම ගැන පරීක්ෂණයක්


තුල්හිරිය ප්‍රදේශයේ  ඇඟලුම් කම්හලක සේවකයින් 400කට එකවර කෝවිඩ් වෛරසය ආසාධනයවීමේ  සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් කම්කරු කොමසාරිස්වරයාට නියෝගකර තිබෙනවා.