Header Ads

උණුසුම් පුවත්

කොව්ඩ් රෝග ලක්ෂණ සහිත අවුරුදු 55ට වැඩි පුද්ගලයින්ට විශේෂ නිවේදනයක්


කොවිඩ් -19 රෝග ලක්ෂණ ඇති බවට හෝ ශ්වසන අපහසුතා වැනි කොවිඩ් ආශ්‍රිත රෝග ලක්ෂණ ඇතැයි සැක කෙ‍රෙන වයස අවුරුදු 55 ට වැඩි පුද්ගලයන්  නොපමාව රෝහලකට ඇතුලත් වන ලෙස හෝ වෛද්‍යවරයකුගේ උපදෙස් ලබා ගන්නා ලෙස කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.