Header Ads

උණුසුම් පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතාට කොරෝනා වෛරසය ආසාදනය වෙයි


සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කොරෝනා වෛරසය ආසාදනයවී තිබෙනවා. ඒ මහතාට සිදුකරන ලද පරීක්ෂණවලදී ඔහු ආසාදිත බව හෙලි වී ඇත. කෙසේ වෙතත් මන්ත‍්‍රීවරයා කොරෝනා එන්නත් මාත්‍රාවන් දෙකම ලබාගෙන තිබෙනවා.