Header Ads

උණුසුම් පුවත්

ඉන්දියාවේ පැතිර යන කොවිඩ් ප්‍රභේදය කොළඹින් වාර්තාවෙයි


ඉන්දියාවේ පැතිර යන කොවිඩ් ප්‍රභේදය (B.1.617) කොළඹ නිරෝධායන මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිත පුද්ගලයෙකුගෙන් හඳුනාගෙන ඇති බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සිය ට්විටර් ගිණුමේ සදහන්කර තිබෙනවා.