Header Ads

උණුසුම් පුවත්

සයිනොෆාම් එන්නත ලබා දීම අද පානදුරෙන් ඇරඹේ

 


කොවිඩ් මර්දනය සඳහා  චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත මෙරට ජනතාවට එන්නත්කරණය අද (08) ආරම්භ කිරීමට නියමිතවනවා.

ඒ්  අනුව පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී අද දහවල් 2.30 එම එන්නත්කරණ වැඩසටහන ආරම්භ කෙරෙන බවට වාර්තාවේ.