Header Ads

උණුසුම් පුවත්

එන්නත්කරණය සඳහා ලියාපදිංචි වීමට නව ජංගම දුරකථන යෙදුමක්


සෞඛ්‍ය අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය එක් වී මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙල සාර්ථක කිරීම සඳහා නව ජංගම දුරකථන යෙදුමක් එළිදක්වා තිබෙනවා.

මෙම ජංගම දුරකථන යෙදුම ඔස්සේ එහි ග්‍රාහකයින්ට එන්නත් ලබාගැනීමට දිනයක්, වේලාවක් සහ මධ්‍යස්ථානයක් වෙන්කර ගැනීමට අවස්ථාව හිමිවනවා.