Header Ads

උණුසුම් පුවත්

ග්‍රැන්පාස්, කජීමාවත්ත ප්‍රදේශයේදී හෙරා්යින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට


ඊයේ රාත්‍රියේ ග්‍රැන්පාස්, කජීමාවත්ත ප්‍රදේශයේදී  ග්‍රැන්පාස් පොලීසියේ නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකදී හෙරා්යින් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 900ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවටපත් සැකකරු වයස අවුරුදු 59ක් වන ග්‍රැන්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රැන්පාස් පොලීසිය වැඩිදුර විමර්ශණ සිදු කරයි.