Header Ads

උණුසුම් පුවත්

පුද්ගලයන් 50,493ට ඊයේ දිනයේදී සයිනොෆාම් එන්නත


ඊයේ දිනයේ දී මෙරට පුද්ගලයන් 50,493ක් සදහා සයිනොෆාම් එන්නත් ලබා දී තිබෙනවා. මේ වනවිට මෙරටදී පුද්ගලයන් 71,203කට සයිනොෆාම් එන්නත් ලබාදී ඇති අතර එමගින් කිසිදු බරපතළ අතුරු ආබාධයන් වාර්තා නොවූ බවයි රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේ.