කොරියානු රජය විසින් ඇ.ඩො. මිලියන 500 ක ණය මුදලක්

 


    දෙරට අතර පවත්නා ආර්ථික සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින් කොරියානු රජය විසින් කොරියානු අපනයන - ආනයන (එක්සිම්) බැංකුවේ ආර්ථික සංවර්ධන සහයෝගිතා අරමුදල හරහා ශ්‍රී ලංකාවට සහනදායි ණය ආධාර ලබා දීමට එකඟ වී ඇත.

ඒ අනුව, අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වූ ව්‍යාපෘති මූල්‍යනය කිරීම සඳහා ඇ.ඩො. මිලියන 500 ක ණය මුදලක් ආර්ථික සංවර්ධන සහයෝගීතා අරමුදල හරහා ලබා ගැනීම සඳහා 2020-2022 කාල සීමාව සඳහා නව කාර්යරාමු එකඟතාවයකට අත්සන් කිරීමට කොරියානු සහ ශ්‍රී ලංකා රජයන් එකඟ වී තිබේ.

මෙම සහනදායී ණය ආධාරයෙහි ණය පොළී අනුපාතය 0.15%-0.20% වැනි අවම අගයක් ගන්නා අතර ණය ආපසු ගෙවීම සඳහා, වසර 10 සහන කාලයක් සහිතව වසර 40ක පමණ දීර්ඝ කාලයක් හිමි වේ.

ඊට අමතරව, මනා සම්බන්ධීකරණයකින් යුතුව ව්‍යාපෘතින් ක්‍රියාත්මක කිරීම උදෙසා, එහි සභාපතිතුමන් විසින් 2016 ජනවාරි මස කොළඹදි විවෘත කරන ලද කොරියානු එක්සිම් බැංකුවේ නියෝජිත කාර්යාලය ඉදිරියටත් පවත්වාගෙන යාම සඳහා මෙම කාර්යරාමුව තුලින් දෙපාර්ශවය එකඟ වී ඇත.

මෙම කාර්යරාමු එකඟතාවය මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා සහ කොරියානු තානාපති අතිගරු වුන්ජින් ජියොන් මහතා විසින් අත්සන් කිරීම අද දින (2021 මැයි 10 ) සිදු කරන ලදි.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: කොරියානු රජය විසින් ඇ.ඩො. මිලියන 500 ක ණය මුදලක්
කොරියානු රජය විසින් ඇ.ඩො. මිලියන 500 ක ණය මුදලක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi-KvCDfoMiGU_GCFhXTHJuqzI4WLmD21gIA3EvXe9GeqO_nGQMllqWNsy87XqAmmkS0Y_kz0ipjjyPMStILttpCucW4col61fd-tBlG_9TVvA1KmMdBKNiFL5mow0h_RiOZFmSlSw391w/s16000/Korea-SL.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi-KvCDfoMiGU_GCFhXTHJuqzI4WLmD21gIA3EvXe9GeqO_nGQMllqWNsy87XqAmmkS0Y_kz0ipjjyPMStILttpCucW4col61fd-tBlG_9TVvA1KmMdBKNiFL5mow0h_RiOZFmSlSw391w/s72-c/Korea-SL.png
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/05/korea-loan-sl.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/05/korea-loan-sl.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content