Header Ads

උණුසුම් පුවත්

දිස්ත්‍රික්ක 04ක ග්‍රාම නිලධාරී වසම් 06ක් හුදෙකලා කෙරේ


කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් දිවයිනේ දිස්ත්‍රික්ක 04ක ග්‍රාම නිලධාරී වසම් 06ක් අද අලුයම සිට හුදෙකලා කර තිබෙනවා.