ලෝක කම්කරු දිනය අදයි.

ලෝක කම්කරු දිනය හෙවත් මැයි දිනය අදට යෙදී  තිබෙනවා.

මීට වසර 135 කට පෙර අද වැනි දිනක ඇමෙරිකාවේ  චිකාගෝ නගරය උණුසුම් වූයේ අසාධාරණයට එරෙහිව නැගී සිටි කම්කරු විරෝධය හේතුවෙනි.

ඒ 1886 මැයි 01දා ය.

ඒ තම වැඩමුරය පැය කට සීමා කරන ලෙස ඉල්ලමින්.

වැඩවර්ජනය සාර්ථකව ක්‍රියාත්මක වූ අතර තුන් වන දිනයේදී ඊට එක්ව සිටි කම්කරුවන් පිරිස 65000 ඉක්මවා ගියා.

මේ දැවැන්ත ජනබලයට එරෙහිව හාම්පුතුන්ගේ මෙහෙයවීමෙන් ආයුධ සන්නද්ධ පොලිස් ප්‍රහාරයකින් කම්කරුවන් සිවු දෙනෙකුගේ දිවි අහිමිවිය.

මෙම සටනෙන් මියගිය කම්කරුවන් ගණන අදටත් ගණන්බලා නැහැ.

මෙහිදී ඔගස්ටස් ස්පයිස්,ඇල්බට් පාර්ඩ්න්ස්,ඇඩොල්ෆ් ෆීශර්,එංගල්ස්,සැමුවෙල් ෆීල්ඩන්,ලුයිස් ලන්ග්,මයිකල් ස්ට්වැච් සහ ඔස්කා නිබේ යන කම්කරු නායකයින් අත් අඩංගුවට පත්වුනා.

අපේ රටේද කම්කරු ප්‍රජාව ද ලෝකවාසී කම්කරුවන් සමග එක්ව සිය අයිතීන් වෙනුවෙන් අරගලයට එදා එක්විය.

එදා සිට මේ දක්වා ලොවපුරා සෑම වසරකම මැයි මස 01 වනදි කම්කරු දිනය  සැමරීම සිදුවනවා.

වර්තමානයේ දී මැයි දිනය බොහෝ දෙනෙකුට සිහිපත් වන්නේ නිවාඩු දිනයක් ලෙසය

අති විශාල ජන සහභාගීත්වයකින්  විවිධ දේශපාලන පක්ෂ එක්ව මැයි දිනය සැමරුව ද එහි ඓතිහාසික අරමුණු සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමු කරනවාද යන්න තවමත් ප්‍රශ්ණාර්ථයක්.
මේ මැයි දිනයේ ඉතිහාසය සිහිගන්වමින් බොටම් ලයින් සටහනක්.

ලංකාවේ මැයි දින ඉතිහාසය

ශ්‍රී ලංකාවේ මැයි දින ඉතිහාසය 1926 වර්ෂය දක්වා දිවයනවා.

එහිදී හමුවන සුවිශේෂී චරිතයක් වන්නේ කම්කරු නායක ඒ. ඊ. ගුණසිංහ යි.

ඔහුගේ ප‍්‍රධානත්වයෙන් එදා මැයි දිනයමැයි පෙරහැරක් ලෙස පවත්වාඇත.

එහිදී  වැඩ කරන ජනතාවට ක්‍රීඩා  උපකරණ තෑගි ලෙස ලබා  දෙයි  

එම මැයි පෙළපාලිය පාලනය සඳහා කම්කරු පොලිස් හමුදාවක්ද යොදයි.

1926 පැවති මැයි පෙරහැර තුළ මත්පැන් පානය තහනම්විය  

විනය මූලික කරගත් හා නිශ්චිත වශයෙන්ම කම්කරුවන් අරමුණු කරගත් මැයි දිනයක් ලෙසයි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට කම්කරු දිනය සැමරුවේ 1927 වසරේ දීය.

ඉතිහාසයේ සඳහන් ව ඇති පරිදි ලංකා ඉතිහාසයේ පළමු මැයි රැළිය පවත්වා ඇත්තේ 1933 වසරේ දී වන අතර එහි පාගමන කොළඹ ප්‍රයිස් පිටියෙන් ආරම්භ වී ගාලු මුවදොර පිටියෙන් අවසන් වී තිබේ.

ශ්‍රී ලංකාව තුළ ද 1947 පමණ වනවිට කම්කරු අරගල එහි උච්චස්ථානයකට පත්වෙයි.

අරගල කිරීම හේතුවෙන් රැකියා අහිමි වූ බොහෝ දෙනෙකු කම්කරු නායකයන් ලෙස සටන් කිරීමට කටයුතු කළේය.

1956 වසරේ දී අග්‍රාමාත්‍ය බණ්ඩාරනායකගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පිලිප් ගුණවර්ධනගේ විප්ලවකාරී සම සමාජ පක්ෂයත් සන්ධානගතව පිහිට වූ මහජන එක්සත් පෙරමුණ බලයට පත් වීමෙන් පසු රජයේ මැයි දිනය  සමරයි.

ඒ් සඳහා රතු පාට හා නිල් පාට යොදා ගැනින

1956 වසරේ සිට මැයි දිනය ශ්‍රී ලංකාවේ නිවාඩු දිනයක් ලෙස නම් කරයි

එදා සිට අද දක්වා සෑම වසරකම මැයි 01 දා මැයි රුළි පවත්වමින් එම දිනය සමරනු ලබයි.

ඉතිහාසය එසේ වෙද්දී......

වර්තමානයේ  කම්කරු දිනය සැබෑ ලෙසම කම්කරු අයිතීන් වෙනුවෙන් සැමරෙන උත්සවයක් ද යන්න පිළිබඳ බොහෝ ගැටළු ඇත.

බොහෝවිට ඒ්වා  මැතිවරණ රැළියක් බවට පත්ව ඇත.

විවිධ ක්‍රීඩාපිටි, නගර පුරවමින් තම ශක්තිය පෙන්වීම වැනි තැනකට අද මැයි දිනය පත්ව සිටී

අද මැයිද දිනවල එදා මෙන් කම්කරුනායකයින් සිටීද..?

ඔවුන් කම්කරුවන් වෙනුවෙන් හඩක් නගයිද?

මේ අද  වන විට කම්කරු දිනයේ දී සැබෑ වැඩකරන ජනතාවගේ හදවත් විමසන පැනයකි.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: ලෝක කම්කරු දිනය අදයි.
ලෝක කම්කරු දිනය අදයි.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjvrlrTEtpAgi87WWVoLf0dRW9py-WsZSDk1UQSilYIJQ3ZkQ3Ngw6WeOGtbmtJhs-N_kHJgKrNeVM7c8PM4Zcrl5q2k00baoDqVXtntqtz9JWuci8I2z1Of_7TkrqNbEelYL9ovkSQ5Rk/s16000/may+day.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjvrlrTEtpAgi87WWVoLf0dRW9py-WsZSDk1UQSilYIJQ3ZkQ3Ngw6WeOGtbmtJhs-N_kHJgKrNeVM7c8PM4Zcrl5q2k00baoDqVXtntqtz9JWuci8I2z1Of_7TkrqNbEelYL9ovkSQ5Rk/s72-c/may+day.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/05/labourday-mayday.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/05/labourday-mayday.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content