Header Ads

උණුසුම් පුවත්

පාර්ලිමේන්තු රැස්වීම ගැන තීරණය අද පස්වරුවේ


පාර්ලිමේන්තුව රැස්වීම පිළිබඳ ඉදිරි තීරණ ගැනීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිලිබඳ තේරීම් කාරක සභාව අද පස්වරු 2.30 ට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතව තිබෙනවා. පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කළේ එහිදී ලබන සතියේ පාර්ලිමේන්තුව පවත්වන දින සහ ඊට අදාළ කටයුතු සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බවයි.සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් ලබන සතියේ දින තුනක් හෝ දෙකක් පාර්ලිමේන්තුව රැස්වීමට මීට පෙර සැලසුම් කර තිබුණා.