Header Ads

උණුසුම් පුවත්

ඊයේ දිනය තුළ මෙරට 92,927 දෙනෙකුට කොරෝනා එන්නත


ඊයේ දිනය තුළ පමණක් මෙරට  පුද්ගලයින් 92,927 දෙනෙකුට කොරෝනා එන්නත් ලබාදී තිබෙනවා. එහිදී රුසියානු ස්පුට්නික් එන්නත් මාත්‍රා 3,335 ක් ලබාදී ඇති අතර, චීන සයිනොෆාම් එන්නත් මාත්‍රා 79,403 ක් ලබාදී තිබෙනවා.  මීට අමතරව ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාවද ඊයේ පුද්ගලයින් 10,189 දෙනෙකුට ලබාදී ඇති අතර  ඒ  අනුව මේ දක්වා මෙරටදී ලබාදුන් කොරෝනා එන්නත් ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව දසලක්ෂ 90,521 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළා.