Header Ads

උණුසුම් පුවත්

ගාල්ලේ ප්‍රදේශ කිහිපයකට පැය 8ක ජල කප්පාදුවක්


ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (13) පැය 08ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

බොපේ - පොද්දල, අක්මීමන, රත්ගම සහ හබරාදූව යන ප්‍රදේශවලට පෙරවරු 08.30 සිට පස්වරු 4.30 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සදහන් කළා.