Header Ads

උණුසුම් පුවත්

මෙවර නිවසේ සිට වෙසක් සමරන්න


පවතින කොරෝනා වසංගතය හමුවේ මෙවර රාජ්‍ය වෙසක් උත්සවය අවලංගු කළ ද තම පවුලේ සාමාජිකයන් පමණක් සම්බන්ධ කරගනිමින් වෙසක් සැරසිලි සිදු කිරීමට බාධාවක් නොමැති බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා. 

කොළඹ ඊයේ  (21) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා මේ බව සඳහන් කර සිටියා.