Header Ads

උණුසුම් පුවත්

නිරෝධායන නීති කඩ කිරීමේ චෝදනා මත පුද්ගලයන් 369 දෙනෙකු අත්අඩංගුවට


ගතවූ පැය 24ක කාලය තුල නිරෝධායන නීති කඩ කිරීමේ චෝදනා මත පුද්ගලයන් 369 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසනවා. ඒ අනුව ඔක්තෝම්බර් 30 වනදා සිට මේ දක්වා කාලය තුල පුද්ගලයින්  12130ක් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම නිරෝධායන මෙහෙයුම් තවදුරත් ක්‍රියාත්මක වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා  කියාසිටියේ.