Header Ads

උණුසුම් පුවත්

නිරෝධායන නීති කඩ කල තවත් පුද්ගලයින් 493දෙනෙකු අත්අඩංගුවට


ගතවූ පැය 24 තුල නිරෝධායන නීති කඩ කල තවත් පුද්ගලයින් 493දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා සදහන් කළා.