Header Ads

උණුසුම් පුවත්

බන්ධනාගාර රැදවියන්ට ඇප ලබාදීම සම්බන්ධව නීතිපතිගෙන් පොලිස්පතිවරයාට නව මාර්ගෝපදේශ


මේ දිනවල දිවයින පුර සිඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් තත්වය නිසා බන්ධනාගාරවල තද බදය අවම කිරීම සදහ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් සහ බන්ධනාගාර කොමසාරිස්ගේ ඉල්ලීම පරිදි නීතිපතිවරයා විසින්, චෝදනා ලැබුවන්ට ඇප ලබා දීමේ ප්‍රතිපාධන සංශෝධනය කර තිබෙනවා. මෙම සංශෝධන ඇතුලත් නව මාර්ගෝපදේශ පොලිස්පතිවරයාට නිකුත් කර ඇති බව සදහන්.