Header Ads

උණුසුම් පුවත්

වෛද්‍යවරුන්ට කොවිඩ්ගැන කතාකිරීම තහනම් කරමින් චක්‍රලේඛයක් නිකුත් කරලා


කොරොනා වෛරසය සම්බන්ධයෙන් ඉදිරියේ දී වෛද්‍යවරුන්ට අදහස් දැක්වීම තහනම් කරමින් චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී සදහන් කළා. 

එම චක්‍රලේඛය අද සිට ක්‍රියාත්මක වන අතර පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සෞඛ්‍ය අමාත්‍ය ධුරය දරන සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කොට ඇති බවද විපක්ෂනායකවරයා එහිදී සඳහන් කළා. 

එම චක්‍රලේඛයේ පිටපත් මේ වන විට අන්තර්ජාලයට එක්කොට ඇති අතර එම චක්‍රලේඛනය පහලින්,