ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවට චීන මහජන විමුක්ති හමුදාව විසින් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා තොගයක් පරිත්‍යාග කර තිබේ.
සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 3ක් එලෙස පරිත්‍යාග කර තිබෙන අතර එය එලඹෙන 28 වනදා මෙරටට ළඟාවෙනු ඇති බව වාර්තා වේ.
Based on the longstanding friendship & firmest solidarity between 🇨🇳🇱🇰 and at the request of Sri Lankan military, 300,000 doses of #Sinopharm #COVID19 vaccines have been gifted by the Chinese People's Liberation Army (PLA) and will be airlifted to Colombo on 28 August. pic.twitter.com/2yB5ys0X1G
— Chinese Embassy in Sri Lanka (@ChinaEmbSL) August 25, 2021
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.