Header Ads

උණුසුම් පුවත්

තරුෂි ලෝක කණිෂ්ඨ මළල ක්‍රීඩා තරඟාවලිය‌ට සුදුසුකම් ලබයි

 


අද පැවති 99 වන ජාතික මළල ක්‍රීඩා ශුරතාවලියේදි මීටර් 800 කාන්තා ඉසව්වෙන් විනාඩි 02යි තත්පර 07.23 ක කාලයක් වාර්තා කරමින් ලෝක කණිෂ්ඨ මළල ක්‍රීඩා තරඟාවලිය සඳහා සුදුසුකම් ලැබීමට තරුෂි කරුණාරත්න සමත් උනා.