රුපියල් 500 ට එළවළු වර්ග 12ක සහන මල්ලක් කොළඹට


ආර්ථික මධ්‍යස්ථානවල තොග මිල ගණන් යටතේ එළවළු වර්ග 12කින් යුත් එළවළු මල්ලක් රුපියල් 500ක සහන මිලට කොළඹ දිස්ත‍්‍රික්කයේ අලෙවි කිරීමට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

මීට අමතරව වේයන්ගොඩ, දඹුල්ල සහ තඹුත්තේගම යන ආර්ථික මධ්‍යස්ථානවලින් මිල දී ගන්නා ලද වියළි ආහාර ද්‍රව්‍ය හා එළවළු දෙපාර්තමේන්තුවේ භට පිරිසගේ ශ‍්‍රම දායකත්වයෙන් ඉතාමත් සහන මිලට මරදාන, බොරැුල්ල, දෙමටගොඩ, බම්බලපිටිය, ගල්කිස්ස, නුගේගොඩ, ජාඇල, ගම්පහ, කඩවත, වත්තල, කිරිබත්ගොඩ සහ මාබෝල යන ප‍්‍රදේශයන්හිදී ජංගම සහන රථ 10ක් යොදාගෙන අලෙවි කිරීම ද සිදු කරනු ලබයි.

ඒ සමගම සුවඳැල්, බටපොල ඇල් හා බාස්මතී යන දේශීය සහල් වර්ගද රතු කැකුළු, සුදු කැකුළු, නාඩු, කීරි සම්බා සහ සම්බා සහල් වර්ග ද මිලදී ගැනීමට අවස්ථාව සලසා දී ඇත.‍

කොළඹ දිස්ත‍්‍රික්කයේ ඕනෑම ප‍්‍රදේශයකට මෙම ජංගම රථ ගෙන්වා ගත හැකි අතර එහිදී එම ප‍්‍රදේශයේ අවම වශයෙන් පවුල් 50ක් පමණ සිටිය යුතුයි.

ජංගම රථ ගෙන්වා ගැනීම සඳහා දුරකථන අංක 0740165006 මගින් ලුතිනන් කර්නල් රත්නායක හෝ 0740165042 මගින් කැප්ටන් අබේසිංහ ඇමතිය හැකියි.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: රුපියල් 500 ට එළවළු වර්ග 12ක සහන මල්ලක් කොළඹට
රුපියල් 500 ට එළවළු වර්ග 12ක සහන මල්ලක් කොළඹට
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg5ZQjwNmKNTTi8CIJm6Cd5ep85KNR9x9v92yfAJv3gBy-bsnlR79enlD1Fsy7aWSo3Rpu5Arckq8l6y4vGJvpvw07GwpQ69-Nl8syFpUHeXOjO1VbsS1wUpREx15r4OJ4-hY-Mds6GnJM/s16000/ae501034-62bc-4750-8ac8-fcf23cfff1fc.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg5ZQjwNmKNTTi8CIJm6Cd5ep85KNR9x9v92yfAJv3gBy-bsnlR79enlD1Fsy7aWSo3Rpu5Arckq8l6y4vGJvpvw07GwpQ69-Nl8syFpUHeXOjO1VbsS1wUpREx15r4OJ4-hY-Mds6GnJM/s72-c/ae501034-62bc-4750-8ac8-fcf23cfff1fc.png
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/06/03-sarath%20weerasekara.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/06/03-sarath%20weerasekara.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content