Header Ads

උණුසුම් පුවත්

ජල බිල්පත් ගෙවීමට සහන කාලයක්


ජල බිල්පත් ගෙවීම සඳහා සහන කාලයක් ලබාදීමට තීරණය කර තිබෙනවා.

අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සදහන් කළේ සචරණ සීමා පැනවීම හේතුවෙන් ජල බිල්පත් ගෙවීමට නොහැකි පාරිභෝගිකයන් සඳහා මාසයක පමණ සහන කාලයක් එලෙස ලබාදීමට බලාපොරොත්තු වන බවයි. 

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා මේ බව සඳහන් කළේය.