Header Ads

උණුසුම් පුවත්

අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 219,027 අවතැන්


දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළා.

එක් අයෙක් තවමත් අතුරුදන් වී ඇති අතර තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කළේය.

අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 219,027 අවතැන් වී ඇත.