Header Ads

උණුසුම් පුවත්

සංචරණ සීමා උල්ලංඝනයකර වාහන පදවන පිරිස් නිරෝධායනයට


සංචරණ සීමා උල්ලංඝනය කරමින් වාහන පදවන පිරිස් අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කර නිරෝධායනය සඳහාද යොමුකිරිමට තීරණයකර තිබෙනවා. ඊට අදාළ උපදෙස් මේ වනවිටත් සියලු පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත යොමුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.