Header Ads

උණුසුම් පුවත්

බැංකු විවෘතව තබන ලෙස මහ බැංකුවෙන් උපදෙස්


සංචාර සීමා දැඩි ලෙස අනුගමනය කරමින් අත්‍යවශ්‍ය බැංකු සේවා පවත්වාගෙන යන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව, බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂ  බැංකුවලට දැනුම් දී තිබෙනවා

සේවක සංඛ්‍යාව 15 නොඉක්ම විය යුතු බවත්   මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.

ඒ අනුව සියලුම බැංකු ශාඛා අද දිනයේ විවෘතව තැබීමට නියමිතවනවා