Header Ads

උණුසුම් පුවත්

ඊයේ තවත් කොවිඩ් ආසාදිතයින් 2,610ක්


කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 2,610ක් ඊයේ (07) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 207,943ක් දක්වා ඉහළගොස් තිබේ.