Header Ads

උණුසුම් පුවත්

නිරෝධායන නීතිය කඩ කළ පුද්ගලයින් 1,028 දෙනෙකු අත්අඩංගුවට


ඊයේ දිනය තුල නිරෝධායන නීතිය කඩ කිරීම හේතුවන් පුද්ගලයින් 1,028 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. නිරෝධායන නීතිය ආරම්භ කළ ඔක්තෝම්බර් 30 වනදා සිට මේ දක්වා පුද්ගලයින් 25,886ක් එම නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.