Header Ads

උණුසුම් පුවත්

14 රට විවෘත කිරීම විශේෂඥ උපදෙස් මතයි


ලබන 14 වනදා රට  විවෘත කරනුයේ විශේෂඥ කණ්ඩායම් සමග සාකච්ඡා කිරීමෙන් පසුව බව කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඔහු කියා සිටියේ රටේ බරපතළ තත්වයක් ඇති නොවන බවට ඔවුන් තහවුරු කළහොත් පමණක්  ලබන 14 වැනිදා විවෘත රට කරන බවයි. 

රට විවෘත කිරීමට පෙර කොවිඩ් ව්‍යාප්තිය ගැන පුළුල් විශ්ලේෂණයක් කළ යුතු වන බවද යුද හමුදාපතිවරයා සඳහන් කරයි