Header Ads

උණුසුම් පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන්ට කොවිඩ්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී  ඇති බව තහවුරුවී තිබෙනවා

ඒ මන්ත්‍රීවරයාට සිදුකළ ඇන්ටිජන් පරීක්ෂාවක දීයි.

මන්ත්‍රීවරයා අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති රැස්වීමක් සඳහා සහභාගිවීමට පැමිණි අවස්ථාවේ සිදු කර ඇති ඇන්ටිජන් පරීක්ෂාවක දී මේ බව හඳුනාගෙන ඇත
 
කෙසේවුවද මන්ත්‍රීවරයා පී. සී. ආර් පරීක්ෂණයට යොමු කර ඇති අතර එහි ප්‍රතිඵල මේ වන තෙක් නිකුත් කර නැහැ.