Header Ads

උණුසුම් පුවත්

වැඩිම කොරෝනා මරණ අද - එකතුව 2,011 දක්වා ඉහළට


තවත්  කොරෝනා මරණ  101  වාර්තා වු බව  වසංගත රෝග විද්‍යා ඒකකය අද (11) තහවුරු කලා.

මෙය ශ්‍රි ලංකාවේ දිනකදී සිදු වූ වැඩිම මරණ සංඛ්‍යාව බවද සෞඛ්‍ය අංශ කියා සිටී

මේ අනුව ශ්‍රී ලංකාවේ  සමස්ථ  කොරෝනා  මරණ සංඛ්‍යාව  2,011 දක්වා ඉහළ ගියා