තවත් කොරෝනා ආසාදිත මරණ 62ක්


තවත් කොවිඩ් ආසාදිත මරණ 62ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ‍ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

ඉන් මරණ 07 මැයි මස 08 වනදා සිට මැයි මස 31 වනදා දක්වා කාලය තුළ සිදුව ඇති අනෙක් මරණ 55 ජුනි මස 01 වනදා සිට ජුනි මස 10 වනදා දක්වා කාලය තුළ සිදුව ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව  සඳහන් කළා.

එහෙත් ඊයේ (11) දිනයේ කිසිදු මරණයක් වාර්තා වී නැහැ.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 2,073 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ දිනයේ තහවුරු කරන ලද මරණ අතර පිරිමි පුද්ගලයින් 35 දෙනෙකු සහ කාන්තාවන් 27 දෙනෙකු වේ.

එම මරණ අතර වයස අවුරුදු 30ත් - 39ත් අතර පුද්ගලයින් දෙදෙනෙකු, අවුරුදු 40ත් - 49ත් අතර පුද්ගලයින් තිදෙනෙකු, අවුරුදු 50ත් - 59ත් අතර පුද්ගලයින් සිව් දෙනෙකු, අවුරුදු 60ත් - 69ත් අතර පුද්ගලයින් 13 දෙනෙකු, අවුරුදු 70ත් - 79ත් අතර පුද්ගලයින් 21 දෙනෙකු, අවුරුදු 80ත් - 89ත් අතර පුද්ගලයින් 17 දෙනෙකු සහ අවුරුදු 90ත් - 99ත් අතර පුද්ගලයින් දෙදෙනෙකු වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ඉන් පුද්ගලයින් 13 දෙනෙකු නිවසේදී මියගොස්  ඇති බව වාර්තා වේ.

මරණ 05ක් රෝහල් ගත කරන අවස්ථාවේදී සිදුව ඇති අතර සෙසු මරණ 44 රෝහල් ගතව ප්‍රතිකාර ලබමින්  සිටියදී මියගොස් තිබේ.

කොවිඩ් නියුමෝනියා, කොවිඩ් නියුමෝනියාවත් සමග ඇති වූ සංකූලතා සහ කොවිඩ් වෛරසය ආසාදනයවීමත් සමග පැවැති නිදන්ගත රෝග උස්සන්නවීම එම සියලු මරණවලට හේතු වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මියගිය පුද්ගලයින් පානදුර, මොරටුව, අලුබෝමුල්ල, ගෝනවල, ගෝවින්න, මහනුවර, ගාල්ල, තිඹිරිගස්කටුව, කොච්චිකඩේ, මීගමුව, සන්දිවෙලි, බලංගොඩ, නින්දවූර් 10, සරන්තුරෙයි, පතන, බදුරලිය, වලල්ලාවිට, බෝඹුවල, වස්කඩුව, මහගම, කළුතර, දොඩංගොඩ, මැල්සිරිපුර, අඹකොටේ, කුරුණෑගල, පනාගමුව, මදුරාගොඩ, මේරහවත්ත, කින්නියා, කාත්තාන්කුඩි 4, එරාවුර් 1, කාත්තාන්කුඩි 3, රත්තොට, මොනරාගල, අනුරාධපුර, මතුගම, කොටිකාවත්ත, නාගොල්ලාගම, කොළඹ 12, කඩුගන්නාව, ගම්පොළ, සීදුව, හෙම්මාතගම, පිටිගල, නියාගම, කරන්දෙනිය, කහදුව යන ප්‍රදේශවලින් වාර්තා වී තිබුණි.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: තවත් කොරෝනා ආසාදිත මරණ 62ක්
තවත් කොරෝනා ආසාදිත මරණ 62ක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiQxRP43UyU0gXrTm-iJODU4J5ex2IBv3A9NtATMPQUkpUcy9Twkwa-nI-K9QspMEnGflP0QoZM4CsTqu3AGUiYROBA-eKeOw9Gg25Z8lN-mQ4jCHbe7R1zam7sBganSifMcZYcfeH4k84/s16000/AP_20346455118010+%25281%2529.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiQxRP43UyU0gXrTm-iJODU4J5ex2IBv3A9NtATMPQUkpUcy9Twkwa-nI-K9QspMEnGflP0QoZM4CsTqu3AGUiYROBA-eKeOw9Gg25Z8lN-mQ4jCHbe7R1zam7sBganSifMcZYcfeH4k84/s72-c/AP_20346455118010+%25281%2529.webp
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/06/12-covid-srilanka.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/06/12-covid-srilanka.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content