Header Ads

උණුසුම් පුවත්

ශකීබ් අල් හසන්ට තරග තහනමක්

බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක ශකීබ් අල් හසන්ට ඩකා ප්‍රීමියම් ලීග් තරඟ තුනක් තහනම් කිරීම සහ සහ ලක්ෂ පහක දඩ මුදලක් නියම කර තිබෙනවා.  ඒ බංග්ලාදේශයේ පැවති තරඟයක දී විනිසුරුවරයා ලබා දුන් තීරණයට විරුද්ධ ව පිටියේ ප්‍රකෝපකාරී ලෙස හැසිරීම හේතුවෙනි.

වර්ෂාව හේතුවෙන් තරඟය අත් හිටුවීමට විනිසුරුවන් තීරණය කිරීම නිසා ඔවුන්ට බැනවදිමින් කඩුල්ලට ද දැඩි ආවේගයෙන් පහර දී තිබෙනවා. පසු ව යළිත් වරක් පිටියේ විනිසුරුවරයාට බැන වදිමින් කඩුල්ලේ ඉනි තුනම ගලවා පොළවේ ගසා විරෝධය පළ කර තිබෙනවා.