ඇමරිකානු කොංග්‍රස් සභික ඩිනා ටයිටස් ට ලංකාවේ තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීමක්

 

මෙරට පැවති යුධ සමයේ LTTEය විසින් ජාත්‍යන්තරයට ගෙන ගිය යුධ අපරාධ චෝදනා සහ ලංකවේ වර්තමාන තත්වය සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් ඇමරිකානු රජය දැනුවත් කිරීමක් සිදුකර ඇත.

මෙරට පැවති යුධ සමයේ LTTEය විසින් ජාත්‍යන්තරයට ගෙන ගිය යුධ අපරාධ චෝදනා සහ ලංකවේ වර්තමාන තත්වය සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් ඇමරිකානු රජය දැනුවත් කිරීමක් සිදුකර ඇත.

එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මේ සම්බන්ධයෙන් කටයුතු කර තිබේ.

ඇමරිකානු කොංග්‍රස් සභික ඩීනා ටයිටස්, ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආර්යසිංහ මෙන්ම එරට කොන්සියුලර් ජනරාල් ලලිත් චන්ද්‍රදාස යන මහත්ම මහත්මීන් ප්‍රධානත්වයෙන් සාකච්ඡාව පසුගිය සිකුරාදා ලාස් වේගාස්හීදි පවත්වා ඇත.

එසේම මෙම සාකච්ඡාවේදී මේ වනවිට ශ්‍රී ලංකාව පත්ව ඇති තත්ත්වය, කොවිඩ් වසංගත තත්ත්වය පිළිබඳව අමෙරිකානු රජයේ අවධානය යොමු කර තිබේ.

මේ අතර ශ්‍රී ලංකාවට ලබාදීම‍ට අදහස් කර ඇති ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ප්‍රමාණය වැඩි කර ගැනීම කෙරෙහි මෙන්ම හැකි ඉක්මනින් එහි පළමු සහ දෙවන මාත්‍රා ශ්‍රී ලංකාවට යැවීමටත් එකඟතාවයක් ඇතිකර ඇත.

එමෙන්ම අමෙරිකානු කොංග්‍රසයට ඉදිරිපත් කර ඇති House Resolution 413, මගින් පෙන්වාදෙන අයුරින් යුද්ධය පැවති සමයේ මෙන්ම පශ්චාත් යුද සමයේ කිසිම් අයුරකින් ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් කඩ වී නැති බවත්, මානුෂිය මෙහෙයුම් උපරිම අන්දමින් කෙරුණු බවත් තානාපති රවිනාථ ආර්යසිංහ මහතා මෙහිදී කරුණු පැහැදිලි කර තිබේ.

මේ ගැන දැඩිව අවදානය යොමුකළ, ඩීනා ටයිටස් මහත්මිය කොංග්‍රස් සභාවේ සියලුම සමාජිකයින් ඒ පිළිබඳව දැනුවත් කරන බව සඳහන්කර ඇත.


Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: ඇමරිකානු කොංග්‍රස් සභික ඩිනා ටයිටස් ට ලංකාවේ තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීමක්
ඇමරිකානු කොංග්‍රස් සභික ඩිනා ටයිටස් ට ලංකාවේ තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීමක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg-22cIyc5vGzqAfyrnyznFpV55UeX4Da19eFQNvz_viqQ7w6Kz_AgsEchgmeybgTdDJs9_svbr2O6sZfm1u5ciJrxrV9_siLVAR-WpMVQAZwIpUwx9HotdV7KVbUaX6NTnWTEFqIf40Ls/s16000/Dina+Titus.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg-22cIyc5vGzqAfyrnyznFpV55UeX4Da19eFQNvz_viqQ7w6Kz_AgsEchgmeybgTdDJs9_svbr2O6sZfm1u5ciJrxrV9_siLVAR-WpMVQAZwIpUwx9HotdV7KVbUaX6NTnWTEFqIf40Ls/s72-c/Dina+Titus.webp
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/06/14-usa-congrass-dina-titus.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/06/14-usa-congrass-dina-titus.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content