දෙමටගොඩ ප්‍රදේශයෙන් තවත් කොවිඩ් -19 ආසාදිතයින් 15 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
සීඝ්‍ර ව්‍යාප්තියක් සහිත ඉන්දීය ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය පළමුවරට වාර්තා වූයේ දෙමට ගෙඩ ප්‍රදේශයෙනි.
ඔවුන්ට ආසාදනය වී ඇත්තේ කුමන කොවිඩ් ප්‍රභේදය යන්න පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා සඳහා අදාළ සාම්පල ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වෙත යොමු කර ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.
දෙමටගොඩ ආරාමය පාර ප්‍රදේශයේ පුද්ගලයින් 129 දෙනෙකුතේ පී.සී.ආර් පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව ඉන් 15 දෙනෙකුට කෙරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇත.
දෙමටගොඩ ආරාමය පාර ප්‍රදේශයේ පුද්ගලයින් සඳහා පවතින අවදානම සැලකිල්ලට ගනිමින් කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු අද (19) එහිදී සිදුකෙරෙමින් පවතිවා.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid




