"සූර්ය බලශක්ති" උත්පාදනය ඉහළ නැංවීමේ වැඩපිළිවෙළක්

 සූර්ය බලශක්ති” උත්පාදනය වැඩිකර, ජාතික විදුලිබල පද්ධතියට පුනර්ජනනීය බලශක්ති දායකත්වය ඉහළ නැංවීමේ වැඩපිළිවෙළක් රජය සැලසුම් කර තිබෙනවා

"සූර්ය බලශක්ති" උත්පාදනය වැඩිකර, ජාතික විදුලිබල පද්ධතියට පුනර්ජනනීය බලශක්ති දායකත්වය ඉහළ නැංවීමේ වැඩපිළිවෙළක් රජය සැලසුම් කර තිබෙනවා. 

එහි පළමු අදියර ලෙස පාර්ලිමේන්තුවට අවශ්‍ය විදුලිය උත්පාදනය සඳහා ආදර්ශ වැඩපිළිවෙළක් දියවන්නා ඔය කේන්ද්‍ර කරගනිමින් ඇරඹීමට නියමිතයි. 

මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රධාන පාර්ශ්වකරුවෙකු ලෙස ඉන්දීය රජය, ඉන්දියානු අපනයන හා ආනයන බැංකුව මගින් ඇමරිකානු ඩොලර් මිලියන 100ක ණය මාලාවක් පිරිනැමීමට එකඟතාව පළ කර ඇති අතර ඒ සඳහා දෙපාර්ශ්වය අතර ණය සම්මුති ගිවිසුමකට එළඹීම ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සහභාගීත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (16) සිදුකෙරුණා.

මෙම  ගිවිසුම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහත්වරුන් ඉදිරියේ මුදල් ලේකම් එස්.ආර්. ආටිගල සහ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහත්වරු අතර හුවමාරු කරගනු ලැබුවා.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව රජයේ ගොඩනැඟිලි, ආගමික සිද්ධස්ථාන සහ අඩු ආදායම්ලාභී නිවෙස් දායක කර ගනිමින් සූර්ය බලශක්තිය උත්පාදනය රජයේ ප්‍රමුඛ සැලසුමක් වන අතර අඩු ආදායම්ලාභී ගෘහ ඒකක සඳහා ආර්ථික ප්‍රතිලාභ ළඟා කරදීම සහ රජයේ ආයතනවල විදුලිය වෙනුවෙන් වැය වන වියදම කපා හැරීම එහි අපේක්ෂාව වී තිබෙනවා.






Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: "සූර්ය බලශක්ති" උත්පාදනය ඉහළ නැංවීමේ වැඩපිළිවෙළක්
"සූර්ය බලශක්ති" උත්පාදනය ඉහළ නැංවීමේ වැඩපිළිවෙළක්
සූර්ය බලශක්ති” උත්පාදනය වැඩිකර, ජාතික විදුලිබල පද්ධතියට පුනර්ජනනීය බලශක්ති දායකත්වය ඉහළ නැංවීමේ වැඩපිළිවෙළක් රජය සැලසුම් කර තිබෙනවා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgYGgm830J8lYv6zf0TuxViBosaNDfgw9TAcTLvxLDua84X84Oblk4hOFbCdhfx1Xg-T88YVwjdwO8oih6e6svrbWJ3fZkAO3UXcPxg21LzzAo_QWve2b2vxUEijQvpbPq1BBrzSgLcHvA/s16000/194916810_1935909506574355_2718933279091254824_n.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgYGgm830J8lYv6zf0TuxViBosaNDfgw9TAcTLvxLDua84X84Oblk4hOFbCdhfx1Xg-T88YVwjdwO8oih6e6svrbWJ3fZkAO3UXcPxg21LzzAo_QWve2b2vxUEijQvpbPq1BBrzSgLcHvA/s72-c/194916810_1935909506574355_2718933279091254824_n.webp
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/06/16-the-government-has-planned-a-program-to-increase-solar-power-generation-and-increase-the-contribution-of-renewable-energy-to-the-national-grid.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/06/16-the-government-has-planned-a-program-to-increase-solar-power-generation-and-increase-the-contribution-of-renewable-energy-to-the-national-grid.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content