අද ජුනි (19) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,420ක් හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඒ අනුව දේ දක්වා හමුවූ සම්ස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 237,582ක් වනවා.
මේ අතර කොවිඩ් වෛරසය ආසාදිත පුද්ගලයින් 2134දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.
වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේ මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 199,393දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති බවයි.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid




